අම්මා…… පෙව් කිරි කඳුලෙන්…… මේ ලොව මෙතරම්…… හැඩවුනේ……
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැඳුරේ…………//
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
හැඩ වෙවී රස පිරී ඉතිරි ලොවක් නළවන සේ
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ
කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරි වල – සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරි වල පව් අරවන්නට – අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේම දරුවන් රජුන් කරන්නට – හැඩුවාය සිහිනෙන් පවා
දිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැඳුරේ
අම්මා…… පෙව් කිරි කඳුලෙන් මේ ලොව මෙතරම් හැඩවුනේ……
හිරු රැස් පායන හිමිදිරියේ – රහසින් රහසින් ඔබ හැඩුවා
පුර හඳ පායන පුන් පෝ දා – රහසින් රහසින් ඔබ හැඩුවා
ඉන්නා තැනක හිද පුතුනේ කියා මට – අමතන්න එන්නම් සොයා
දිළිඳුනේ දරුවනේ…………
එකම මගක පියවර මැන යන්නයි
එකම බිමක සෙවනැලි පැටලෙන්නයි
සෙනෙහෙ දියෙන් මීවිත පිරවෙන්නයි
මගේ පැතුම ඔබ මට හිමිවෙන්නයි
වැලේ පිපුණ මල නොවේ වැලට බර
බිගුන් සලාවී පැතුම් මවා
සිතේ රැදුනු පෙම නොවදෙන් රටකට
මගේ ලොවින් පිට නොයන්් පලා
එකම මගක පියවර මැන යන්නය
මගේ ලොවට සඳ ඔබේ සිඟිති මුව
අගින් එබේවි කැළුම් මවා
ඔබේ පිනට මතු මගේ ගෙපැල ලඟ
කුසුම් පිපේවා පවන් සලා
එකම මගක පියවර මැන යන්නය
ලස්සන සිනාව නූබේ මුවේ
මගේ හදවත දුර අරං ගියේ
පාර කියනවද අසයි එන්නට
නාවාතැනට හඳ රැදුනු මගේ………..//
ආලවන්ත නිල් නුවන් කථා කර
මොනවද රහසින් ඉඟි කෙරුවේ………..//
මටත් හිතයි රස රහස් කියන්නට
දෙනෙත් වලින් බෑ නුඹට වගේ
ලස්සන සිනාව………..//
සඳක් වෙලා හිත් අහසට එනවද
පාළු මකා ගණ අදුරු රැයේ………..//
තරු මඩලක් වී ලඟින් ඉදින්නම්
දෙනෙත් වලින් බෑ නුඹට වගේ
ලස්සන සිනාව………..//
එපා තවත් මගේ හිත රිදවන්න……//
ආල නුරාකම් නෑ මට සොඳුරු
ප්‍රේම හැගුම් මතකයේ මට වුනි රුදිරු
ඔබ යන්න ඔබ යන්න
හිත කීරි ගැහෙනවා මගේ වෙනදා විදිහට
නුඹ මතක ලොවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරිවුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යලි ගොළු වු හදකට
ඔබ යන්න ඔබ යන්න
හිත කීරි ගැහෙනවා…….
එපා තවත්…….
තොඩු මාල දාලා.. දැන් පාට පාට ගාලා
කොඩුකාර ලීලා.. අරියාදු කමට පාලා
ඇති කීවා.. වෙහෙසි මා
තඩි ගොනි ගනේ ලීවා..
වෙල් යායේ.. මල් පාරේ..
මන් නොවි ද මත්වු බඹරා…
සන්සුන් නුවන් සලාලා
සිත්තම් පොතක් පුර දසුන් ගෙනල්ලා
යන්තම් ගියත් රවාලා
එක්කන් ගිහින් දුරක් මටත් නොදන්වා
විස්කම් සමානා… වන්හුන් අසලා…
ඇස් යයි එලෝලා… පස්සෙන් වැටීලා…
ලොකේ නෑ අයේ ලංකාවේ වගේ ගෑනු ළමයි…
තේරුනාම ගැස්සි යද්දී එද්දී පාරේ
ගීතයේ පෙලක් වගේම පැද්දි පැද්දි තාලේ
ලෝකයේ මෙහේ වගේ මේ ගැනු ළමයි නැනේ
රෑකදි සඳක් වගේම දහවලේ ඉරක් සේ
සන්සුන් නුවන් සලාලා
සිත්තම් පොතක් පුර දසුන් ගෙනල්ලා
යන්තම් ගියත් රවාලා
එක්කන් ගිහින් දුරක් මටත් නොදන්වා
විස්කම් සමානා… වන්හුන් අසලා…
ඇස් යයි එලෝලා… පස්සෙන් වැටීලා…
ලොකේ නෑ අයේ ලංකාවේ වගේ ගෑනු ළමයි…
සීරුවේ රුවක් වේලුවා රෙද්ද හැට්ට සායේ
රුපයේ හැඩත් නිසාම කැමැත්තෙන්ම පැහේ
පින්සලේ පෑන් තුඩේ පෙරැත්තෙන්ම ඇදී
සෑමදා උනත් හිදිවි අරුමයක්ම වේ ඒ
සන්සුන් නුවන් සලාලා
සිත්තම් පොතක් පුර දසුන් ගෙනල්ලා
යන්තම් ගියත් රවාලා
එක්කන් ගිහින් දුරක් මටත් නොදන්වා
විස්කම් සමානා… වන්හුන් අසලා…
ඇස් යයි එලෝලා… පස්සෙන් වැටීලා…
ලොකේ නෑ අයේ ලංකාවේ වගේ ගෑනු ළමයි…
දහයේ නුවන් සලා ගිමන් නිවපු කලේ
කාලයේ වෙනස් නොවු සින කොඉන්ද මුනේ
චටුවේ වාගේම මාරුවෙද්දි නොවෙද දෙවෙනි
ලෝකයේ නමක් දිනු අයත් හොරෙන්ම පරදි
සන්සුන් නුවන් සලාලා
සිත්තම් පොතක් පුර දසුන් ගෙනල්ලා
යන්තම් ගියත් රවාලා
එක්කන් ගිහින් දුරක් මටත් නොදන්වා
විස්කම් සමානා… වන්හුන් අසලා…
ඇස් යයි එලෝලා… පස්සෙන් වැටීලා…
ලොකේ නෑ අයේ ලංකාවේ වගේ ගෑනු ළමයි…
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……//
මේ සීත පවනැල්ලේ සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ උනුසුම් හැගුම් සිරවී
ඔබගේ සෙනේ මවෙතින් මිදී ලතවෙවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ….
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……
මේ නීල තරු ගොල්ලේ සඳ පාලුවෙන් සරන්නේ
රෑ කලුවරේ ගිලෙන්නේ සිහිනෙ දසුන් බොද වී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී ගොලුවෙවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු අයේ කිසිදා මෙසේ…..
පෙරදා මැවු සිනා සැගවී කොහේ ගියදෝ
ඔබ ලගින් උන්නු කාලේ සුන්දරයි ජීවිතේ……
තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ
පිනි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කන්දුලැලි ගලන තරම්
රැහැයි හඩන විට හදුනා ගනු මැන
රෑ තුන් යමේ හනඬන හැඩුම්
තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ
සුලඟ නොවේ මේ පවී එන්නේ
කිවුටියක හිර වී හෙලනා සුසුම්
අතු අග පර වී බිමට වටෙන්නේ
සමනල යුගයක පිපුනු කුසුම්
තරුද නිදන මහා රෑ
නිදමි මහඳ නිදි නෑ
මතක පොතේ කදුලින් කටු ගෑ
කවි කියවේ මහා රෑ
මා හඬවලා, හඳවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
දැන් කිසිදිනෙක, නැහැ ඒ වගේ
හඳ අදරේ පිරි ඉතිරෙනවා
සිත පිබිදි, නෙතු පැහැදී
ඔබ හමුවිඔ, සුවද දිදී
දිවිය පුරහ්, මම එනවා
මගේ දැතින් ඔබ අල්ලා
මා හඬවලා, හඳවත සලා
පෙරදාක මාගේ දෙනුවන් රතු වෙලා
දැන් කිසිදිනෙක, නැහැ ඒ වගේ
හඳ අදරේ පිරි ඉතිරෙනවා
හද උදුරා, ගන්නට බෑ
සිත පාරා, සනසනු බෑ
අවරගිරින්, හිරු පායනු බෑ
ඇය හා මා එක්වෙනු බෑ
ඈත දුරක දෑස පාවෙලා
ගොලු වීලා ඔහේ තනි වෙමු
පලු ලොවක ඈත දුරක
දෑස පාවෙලා
පාසල් යමේ බැදීලා
ම නෙතු දෑලේ වෙලිලා
ඵ මඩහසෙ
ජීවිත කාලේ
ම සිත යාවේ සදා
ඈත දුරක දෑස පාවෙලා
ගොලු වීලා ඔහේ තනි වෙමු
පලු ලොවක ඈත දුරක
දෑස පාවෙලා
ඒ සිහිනෙදි උදවී
මා කවද හෝ ලඟවී
මෙ භවයෙදී
මෙ දිවියෙදී
යා වෙමි දෑතේ ඔබේ
මා අහසේ ලියු දේ පෙනුනේ නුඹට විතරමයි
මා සුළඟට කියුදේ ඇහුවේ කවුද නුඹ තමයි
එහෙව් නුඹට නොදැනුනේ නුඹට දුන්නු හිත තමයි
මගේ කියා මට තිබුනේ ඒ එක හිත විතරමයි
ප්‍රර්ථනා මහා කන්දේ
කළුවර පාමුල වුන්නේ මං
නුබේ නුරා තරු එළියේ
කදු මුදුනට ගෙන නොගියා නම්
අදද් මා හිදිවී තවත් නුඹ පතාවී
නුඹ ගැනම හිත හිතා ඉන්නට හිතවත් මට තියෙවී
මා අහසේ ලියු දේ ……..