Mata Heenayak Wela – Damith Asanka

මට හීනයක් වේලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කළේ
සද රාජිනී නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ…….//

රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළගයි පි්‍රයේ
චංචලයි වගේ ඔබේ හිත කොහීද පාවුනේ…….//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ

මට හීනයක් වේලා…….

තාරුකා වියන් ගොතාලා මාගේ අම්ඹරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ…….//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජිවිතේ

මට හීනයක් වේලා…….//