Nil Nethu Obe – Milinda Sadaruwan

නිල් නෙතු ඔබේ හදවත මගේ
කැලඹු යුගේ නැත නිම වුනේ
විල්තේර නොවේ මගේ හදවතේ
නිල් නෙතු ඔබේ හදවත මගේ
කැලඹු යුගේ නැත නිම වුනේ

නිම් හිම් නොවේ සෙනෙහේ සුවේ
ඔය ආදරයෙයි අරුමේ
සැනසුම් සිතේ ගැඹුරෙහි සැදි
මට ආදරය දැනුනේ
නිල් නෙතු නීල් නෙතු
නිල් නෙතු නීල් නෙතු

මියුලැස් නෙතේ ආදර සිතේ
හැමදා සුවඳ රැදුනේ
හිතවන්තියේ පෙම්වනතියේ
ඔබමයි මගේ හඳ සිහිනේ
නිල් නෙතු නීල් නෙතු
නිල් නෙතු නීල් නෙතු

නිල් නෙතු ඔබේ හදවත මගේ…….