Awsana Mohotha Mage – Bachi Susan

අවසාන මොහෝත මාගේ පොරකය දෑස මානේ
පෙනෙවී රූපේ ඔබගේ මැවි මැවී මාගේ අම්මේ
දැනෙයි ඔබේ සුවඳ අම්මේ…..

පොඩි කාලේ වීදි අතරේ සෙව්වා කිරි සුවඳ අම්මේ
ඒ සුවඳ දැනීලා පාරේ මඩ වතුර බීවා
ගලන ලේ කිරි වුනේ නොමැතිදෝ ඔබේ ළයේ
මා ඔබේ පුතු නොවේද අම්මේ
ඔබේ පුතු නොවේද අම්මේ….

අවසාන මොහෝත මාගේ……..

මේ කූර ලෝක තළයේ නොමිනිසුන් සමඟින් ඇසුරේ
ගෙව් නිසයි මාගේ ජීවේ මේ ලෙසින් අදුරේ
මතු විතින් මත් වේලා කෙළෙසුවා මිනිමරා
ගැලවිලා එන්න බෑනේ අම්මේ
අදුරු වීලා මාගේ ලෝකේ

අවසාන මොහෝත මාගේ……..