Mathakada Handawe – Ravihans, Ruwan Hettiarachchi & Raini Charuka

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ
අදුරේ හැඩුවා රහසේ
තනිකම මිහිදුම් වගේ
ගිලුනා අද මා අදුරේ
ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටි
එහි සැමරුම් රුපමයි ජීවිතේ….

මතකද හැන්දවේ අපි දෙන්නා
මන්දාරම් අදුරේ දවසක් දා මල් වස්සේ තෙමුනා…. //

තනිකම් දෑනුනත් හිතට මතකය නැහැ නික් මිලා…..
මනරම් හැගුම් දහස සොදුරේ ඔබමය සැමදා…..
ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටි
එහි සැමරුම් රුපමයි ජීවිතේ….

මතකද හැන්දවේ අපි දෙන්නා
මන්දාරම් අදුරේ දවසක් දා මල් වස්සේ තෙමුනා…. //

සුසුමේ වෙලී… උනුසුම් වෙවී…
වස්සනයේ… අපි ලං වු හැටී…
හිරිමල් හිතෙ… හීනයක් වගේ…
හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ
ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටි
එහි සැමරුම් රුපමයි ජීවිතේ….

මතකද හැන්දවේ අපි දෙන්නා
මන්දාරම් අදුරේ දවසක් දා මල් වස්සේ තෙමුනා…. ///